ඔබේ දියුණුව,

අප සමගයි.

අපගේ

සේවාවන් 

නවෝත්පාදනය සහ සේවා විශිෂ්ටත්වය ඔස්සේ ඔබ වෙනුවෙන්ම සැකසූ මුල්‍ය විසඳුම්

සැමවිට, සැමතැන

මුල්‍ය විසඳුම් නව මානයකට ගෙන යමින් ඔබේ ඩිජිටල්  අවශ්‍යතාවන් සපුරාලීම සඳහා අප කටයුතු කරන්නෙමු. සුවිශේෂී  දීමනා රැසක් බලාපොරොත්තු වන්න!

ව්‍යාපාරික ණය

සියලුම ආකාරයේ ව්‍යාපාර සඳහා

ඔබ වෙනුවෙන්ම සැකසු ව්‍යාපාරික ණය පහසුකම්  

අප අමතන්න

+ 94 11 4317317

අයවීම් සාධ්‍යකරණය 

අයවීම් පිළිබඳ පසුතැවෙනවාද?

අපි ඔබ වෙනුවෙන් ඔබේ අයවීම් නිදහස් කර ගැනීමට කටයුතු කරන්නෙමු .

අප අමතන්න

+ 94 11 4317317

ස්ථාවර

තැන්පතු

ඔබේ ස්ථාවර තැන්පතුවට විශ්වසනීය ඉහළ  ප්‍රතිලාභයක් 

ඔබේ මුල්‍ය ඉලක්කය වෙත කඩිනමින් ළඟාවීම සඳහා අපි වෙළඳපලේ ඇති හොඳම පොලී  අනුපාත පිරිනමන්නෙමු.

අප අමතන්න

+ 94 11 4317317

ආන්තික වෙළඳාම

ඉහළ ප්‍රතිලාභ හිමි කරගැනීමට අවශ්‍යද?

ඔබගේ ආයෝජනයට විශිෂ්ට ප්‍රතිලාභ ළඟා කරගැනීම සඳහා අපගේ සේවා නියෝජිතයෙකු හා සම්බන්ධවන්න .

අප අමතන්න

+ 94 11 4317317

අප ගැන 

ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී,  ඩයලොග් ආසිආටා සමාගමට අනුබද්ධිත සමාගමක් ලෙස කටයුතු කරයි.

 

 

1988 අංක 78 දරන මුල්‍ය සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අප සමාගම ලියාපදිංචි කර ඇත. ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී වෙතින් ස්ථාවර තැන්පතු, කල්බදු පහසුකම්, කුලී පිට ගැනුම්, ආන්තික වෙළඳාම, උකස් ණය, ඉල්ලුම් ණය, පිරිවැටුම් ණය, චෙක්පත් වට්ටම්, අයවීම් සාධ්‍යකරණය  සහ වෙනත් ණය පහසුකම් පිරිනමයි.

 

මෙම සමාගම මින් පෙර කලම්බෝ ට්‍රස්ට් ෆයිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ අතර එය 1981 දී පිහිටුවන ලදී.

ෆිච් රේටින්ග්ස් ලංකා විසින් ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී, 'AA (lka)' ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමේ ඇගයීමට ලක් කර ඇත. ඉදිරි දැක්ම ස්ථාවරයි.

 

 

අපගේ දැක්ම

විශ්වසනීය සහ නවෝත්පාදන මුල්‍ය සේවා සම්පාදනය කරමින් මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ බලවේගයක් බවට පත්වීම ​

 

අපගේ මෙහෙවර 

සේවා විශිෂ්ටත්වය පවත්වා ගන්නා අතරම අසමසම පාරිභෝගික සේවාවක්  සමගින් නවෝත්පාදන මුල්‍ය සේවා විසඳුම් පිරිනැමීම

 

අපගේ කළමනාකාරීත්වය

 
 
 
 
 
 
 

ආචාර්ය හාන්ස් විජයසූරිය

සභාපති 

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මේ වන විට මැලේසියාවේ ආසිආටා සමූහයේ දකුණු ආසියානු කළාපයේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කරන අතර...  වැඩිදුර කියවන්න

  • LinkedIn

සුපුන් වීරසිංහ

අධ්‍යක්ෂ

සුපුන් වීරසිංහ මහතා වර්තමානයේ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ ලෙස සේවය කරයි. 1999 වසරේදී ඩයලොග්...  

වැඩිදුර කියවන්න

  • LinkedIn

ප්‍රියාන් එදිරිසිංහ

අධ්‍යක්ෂ

පුද්ගලික සහ වෘත්තීය අංශයේ වසර 15කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන පැට්‍රික් ප්‍රියාන් එදිරිසිංහ මහතා, මෙරට පළමු විගණන, බදු සහ උපදේශන නියෝජිත... වැඩිදුර කියවන්න

  • LinkedIn

රොෂාන් හෙට්ටිආරච්චි

අධ්‍යක්ෂ

රොෂාන් හෙට්ටිආරච්චි මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකි. ප්‍රථමවර උසාවි සහ අභියාචනාධිකරණයේ වාණිජ නීතිය, ව්‍යාපාරික නීතිය, බුද්ධිමය දේපළ නීතිය යන... වැඩිදුර කියවන්න

  • LinkedIn

ශෙයන්ත අබේකෝන්

අධ්‍යක්ෂ

ශෙයන්ත අබේකෝන් මහතා මැලේසියාවේ ක්වාලා ලාම්පුර් ආසිආටා සමූහයේ පුර්ණ අනුබද්ධිත සමාගමක්වන ආසිආටා ඩිජිටල් සමාගමේ ප්‍රධාන මුල්‍ය නිළධාරී ලෙස මේවන... වැඩිදුර කියවන්න

  • LinkedIn

අසංග ප්‍රියදර්ශන

ප්‍රධාන විධායක නිළධාරී, අධ්‍යක්ෂ

අසංග ප්‍රියදර්ශන මහතා 2018 අප්‍රේල් මස 6වනදා සිට කලම්බෝ ට්‍රස්ට් ෆයිනෑන්ස් (“CTF") සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ලෙස වැඩ බාර ගනී. 2001 වසරේදී  ඩයලොග්...

වැඩිදුර කියවන්න

  • LinkedIn
 

නවතම

පුවත්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම දුරකථන මෙහෙයුම්කරුවා වන ඩයලොග් ආසිආටා සමාගම තමන් කලම්බෝ ට්‍රස්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටස් 80.34%ක ප්‍රමාණයක් රු. බිලියන 1.072කින් (ඩොලර් මිලියන 7) මිලදී ගත් බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේය. 

කොළඹ කොටස් වෙළඳපලේ සහ කොටස්හිමියන්ගේ අනුමැතිය අනුව තමන් රු. මිලියන 600ක කොටස් හිමිකම් නිකුතුවක් හරහා ඉදිරිපත් කිරීමට සූදානම් බව කලම්බෝ කැපිටල් ට්‍රස්ට් ෆයිනෑන්ස් සමාගම ඊයේ නිවේදනය කළේය.

සැප්තැම්බර් මසදී කලම්බෝ ට්‍රස්ට් ෆයිනෑන්ස් (CTF) සමාගම මිලදී ගැනීමත් සමග ඩයලොග් ආසිආටා සමාගම ඉදිරි වසර 5-10 කාලය තුළ මෙරට බැංකු සහ මුල්‍ය ආයතනවල සම්ප්‍රදායික ක්‍රමවේද දැඩි අභියෝගයකට මුහුණ දීමට සූදානම් විය යුතු බවට ඉඟි පළ කර ඇත.

Please reload

 

තොරතුරු

බිඳක්

32,000 කට වැඩි   

මිලියන 1,297

තෘප්තිමත් පාරිභෝගිකයන් 
ණය
මුදාහැරීම්

මිලියන 60

ආන්තික වෙළඳාම්

මිලියන 877

ස්ථාවර තැන්පතු
 
 

අප හා

සම්බන්ධ වෙන්න

ඔබේ ප්‍රතිචාර අප අපේක්ෂාවෙන් සිටින්නෙමු

ලියාපදිංචි කාර්යාලය:

අංක 475, යුනියන් පෙදෙස,

කොළඹ 00200,

ශ්‍රී ලංකාව

 

කොළඹ

123, හුණුපිටිය වැව පාර, කොළඹ 00200.

මහනුවර

21, කුමාර වීදිය, මහනුවර

සඳුදා - සිකුරාදා (පෙ.ව 9 සිට ප.ව. 5 දක්වා)

 

සති අන්තයේ වසා ඇත

ඊ-මේල් :    financialservice@dialog.lk

දු.ක :           011 4317317 (කොළඹ)

                        081 596600  (මහනුවර)

ෆැක්ස් :    011 2389411(කොළඹ)

                        081 7596601 (මහනුවර)